ඔබගේ ගුරුවරයා ICT පිළිබඳ ශක්තිමත් පසුබිමක් ඇති දත්ත විද්‍යාව (Data Science) පිළිබඳ උපාධි අපේක්ෂකයෙකි. එංගලන්තයේ Kingston විශ්ව විද්‍යාලයේ I.C.T ඩිප්ලෝමාධාරියෙකු සහ IBM AI ඉංජිනේරු පිළිබඳ වරලත් සහතික ලාභියෙකි.
ඔහුගේ අධ්‍යයන ගමන ආරම්භ වූයේ කොළඹ මහානාම විද්‍යාලයෙන් වන අතර උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගෙන විශ්වවිද්‍යාල වරම් ලබාගත් අයකි. ICT School SL හි නිර්මාතෘ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස ක්‍රියා කරන අතර, ඔහු මෘදුකාංග ඉංජිනේරුවරයකු හා මේ වන විට ව්‍යවසායකයෙකු ලෙස ද ව්‍යාපාර කිහිපයක නිර්මාතෘ වශයෙන් ක්‍රියා කරයි.
Practical ICT
Why Choose Us?
Sri Lanka's No.01 ICT Programme For Advanced Level Students
Practical
Syllabus is taught to the practical examples. Python, Html, Css, Php, Arduino Coding & Sql are taught practically to the student.
Motivation
Helping to maintain the Student's mental health properly up to maturity. Will make sure to develop positive attitude in him.
100% Correct Theory
All the sections in the syllabus are completed correctly, simply and completely in a very short period of time.
Exam Training
The Student's Marks are checked with the help of model papers, guess papers etc. and the defects are corrected and the student is properly prepared for the exam.
Results
2024 වර්ෂයේදී පන්තියට පැමිණි සිසුන්ගෙන්
96% ක් වැනි විශිෂ්ඨ සමත් ප්‍රතිඵලයක්
නිර්මාණය කළ හැකිවීම.
Practical ICT
සියලුම ප්‍රායෝගික පාඩම් පන්තිය තුළ දීම ළමයා විසින්ම
සිදු කිරීමට ඉඩ සැලැස්වීම තුළින් ළමයාට ප්‍රායෝගික
පාඩම් පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමට හැකිවීම.
Exams
ප්‍රශ්න පත්‍ර පන්තිය තුළ විභාග මට්ටමේ ඉතා ඉහළ ආදර්ශ
ප්‍රශ්න පත්‍රය 25 කට අධික ප්‍රමාණයක් ළමයා විසින්ම
ලියා ඒවා සාකච්ඡා කොට විභාගයට ඉතාමත්
හොඳින් ළමයාව සූදානම් කිරීම
Our Classes
Theory Classes
- Covers Whole Syllabus
- In Class Practical Sessions
- 6 Term Test Papers
- Parents Meetings
(After Every Term Tests) - 15+ Lesson Tests
- 30+ Revise Sheets
- Mock Exams,Classified MCQs
- Personal Instructors
(For Every Student) - Discuss all Past Papers
Revision Classes
- Covers Whole Syllabus
- In Class Practical Sessions Rapidly
- 15+ Lesson Tests
- 30+ Revise Sheets
- Mock Exams,Classified MCQs
- Personal Instructors
(For Every Student) - Discuss all Past Papers
Paper Classes
- 30+ Model Papers
- Paper Discussions (Hybrid Method)
- Covers All The Syllabus With Model Paper Questions
- Provide Full Paper Marking Schemes
- Student Suppport Sessions
- Give Marks & Rank After All Model Papers
Online Classes
- Zoom-based interactive learning
- Recorded lessons & flexible schedule
- Tutorials delivered to your address
- Quick support via text
Join With Us
All Island Info Group
TheoryJoin our main info group for daily class updates and news.
Class Registration & Info
RegistrationContact number for student registration and class details.
LMS Section
අන්තිමට sir ගේ Youtube එකේ දාලා තිබ්බ ටික 2nd Paper එකට කළින් බලලා ගියපු නිසා ප්‍රශ්න ගොඩක් හරියටම කරගන්න පුළුවන් වුණා.
Believe
Are you preparing for the Advanced Level ICT exam and feeling overwhelmed by the syllabus? We’re here to make it easy, accessible, and free!
- ✅ Comprehensive Content
- ✅ Completely Free
- ✅ Flexible Learning
- ✅ Practical Guidance
- ✅ Detailed tutorials on programming languages
- ✅ Tips to ace the exams with past paper discussions
🎯Subscribe now to unlock the entire syllabus and take your AL ICT preparation to the next level!